IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැලිගම සභාපති ඝාතනයට ධීවරයෙක් සංචාරක මඟපෙන්වන්නෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට අයවෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අතර සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නකු සහ ධීවර කටයුතුවල යෙදෙන්නක වන බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් ඔක්තෝබර් මස 22 වෙනිදින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සීය නිල කාමරය තුළ සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

සැකකරුවන් දෙදෙනා වෙඩික්කරුවන් වෙත ගිනි අවිය සැපයීම ආධාර අනුබලදීම කුමන්ත්‍රණය කිරීම හා වෙඩික්කරුවන් හට පලායාමට ප්‍රවාහන පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (1)

වැලිගම සභාපති ඝාතනයට ධීවරයෙක් සංචාරක මඟපෙන්වන්නෙක් මාට්ටු

Perera Friday, 05 December 2025 10:47 AM

පොලිසියට දැන් නිදහසේ ස්වාධීනව තමුන්ගේ වැඩ නිසි අයුරින් කරන්න පුළුවන් මේ නිසා මරුම පාර වැදුනේ ආණ්ඩුවේ දොස් කිය කියා උඩ පැන පැන නටපු විපක්ෂයට නියම කනේ පහර

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site