
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ වරායේ සි අයි සි ටි බහලුම් අංගනයෙන් ගබඩා කර තිබූ බහලුමක් ප්‍රයිමුවර් රථයක් මතට කඩා වැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කොළඹ වරාය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ලෙනගල , තුරු ලියඋයන පදිංචිව සිටි දේව පක්ෂලාගේ ලක්මාල්ඉන්දික යන අයයි.
සි අයි සි ටි බහලුම් අංගනයේ ගාල්කරකර තිබූ ෆ්‍රයිමෝ රථයකට බහලුමක් පැටවීම සඳහා රබර් වයර් ග්‍රැන්ටියක ආධාරයෙන් බහලුමක් රැගෙන ඒමේදී එම බහලුම බහලුන් පහක් උඩ අසුරා තිබූ වෙනත් බහලුමක ගැටීමෙන් ප්‍රයිමුවර් කැබින් එක මතට වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දේ තමයි බහාලුම් ටික රථයට සම්පූර්ණයෙන්ම අසුරලා... ඉවර වුණාට පස්සේ රියදුරු සහ සහායක රථයට ගොඩවෙන එක.