
( ෂේන් සෙනෙවිරත්න)
මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් 70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් සොරකම් කොට එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමඟ යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මහනුවර ඩී.එස්.සේනානායක වීදියේ අවන්හලක සේවකයෙකු ලෙස සේවය කළ මාතලේ මාදිපොල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු එසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු රාත්‍රී ඩී.එස්. සේනානායක වීදියේ පවත්වාගෙන යනු ලබන වාහන අලෙවිසලකට පසුගිය 22 වැනි දින රාත්‍රී කාලයේ ඇතුළු වී ටොයටා නෝහා වර්ගයට අයත් වෑන් රථයක් සහ ඊට අදාළ ලියකියවිලිද වාහන අලෙවි සැලෙන් සොරා ගෙන ගොස් තිබුණි.
සැකකරු එම වෑන් රථය මාතලේ පල්ලේපොල ප්‍රදේශයේ උගස් කරුවෙකුට රුපියල් ලක්ෂ 15 ක මුදලකට උගස් කොට එම මුදලින් නවීන පන්නයේ යතුරු පැදියක් මිලදී ගෙන ඔහු සේවය කළ අවන්හලේම සේවයේ නියුතු යුතු පෙම්වතිය සමඟ ගමන් කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1757										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1757										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෑන්රියක් සොරාගෙන උගස් කර පෙම්වතිය එක්ක සවාරි ගහලා
Neel Sunday, 28 September 2025 12:44 PM
අවංක ආදරය කල කොල්ලේක්...
Nandana Sunday, 28 September 2025 12:57 PM
පෙර වරදී නැත්නම් පොඩි සමාවක් දෙන්න, මොනා උනත් ලව් එකටනේ.
pakeer Sunday, 28 September 2025 02:14 PM
එල පොරක් නියමයි.
ලුම්බිණි Monday, 29 September 2025 06:20 AM
ආදරයට සීමා නැත .
ගුණරත්න Monday, 29 September 2025 08:12 AM
එල කොල්ලෙක් තමයි පකීර් මහත්තයා, හොරකමේ වටිනාකම වැඩි නිසා මූට කලක් හිරේ තපින්න ලැබෙනවා. ටියුෂන් අරගෙන කනෙක්ෂන් හදාගෙන, නමකුත් දාගෙන නිදහස් වෙච්ච කාලෙක ඒරියා එකක් රන් කරන්න පුළුවන් වෙයි.