
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විදේශ රටක නිෂ්පාදිත මොඩල් 75 වර්ගයේ 9 එම් .එම් උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවියක් සහ මැගසිනයක් සමඟ ව්‍යාපාරිකයෙකු නුගේගොඩ තලපත් පිටිය පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධිකොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් එම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් එම ගිනි අවියේ සැබෑ අංකයට අමතරව කියු 10527 අංකය කොටා ඇති අතර එම අංගයට අදාළව වලංගු බලපත්‍රයක් සැකකරු සතුව තිබී ඇතැයි පොලිසියකියයි
අත්අඩංගුවට ගත් සැකකරු සඳ ලංකාව පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අංකයට වලංගු බලපත්‍රය නිකුත් කලේ කා විසින්ද? වලංගු නම් අත්අඩංගුවට ගත්තේ මන්ද? විදේශීය පිස්තෝලෙන් දේශීය මිනී මැරිය හැකිද? අබරෝ මේ ප්‍රශ්න වලට උත්තර හොයා වරෙන්න.