
(සුමිත් පොතුපිටිය )
කලුතර ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර , පනාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී සුගත් ප්‍රසන්න නමැති දෙදරු පියෙකු බව පොලිසිය කීය.
සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා තෙක් ලංවිම ඇයි නිහඬ?
මිනීමරණ එකනම් මහම අපරාධයක්. කරුණු කාරණා පරීක්ෂා කරනකොට හෙළිකර ගන්න පුළුවන් වෙයි.