(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීමෙන් විදුලි සැපයුම කප්පාදු කිරීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාව පිළිබඳව කණගාටුව පළකරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම කාලය තුළ තත්වය තේරුම් ගෙන ඉවසීමෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගික ජනතාවට කෘතඥතාව පළකරන බවත් එම හදිසි අවස්ථාවේදී වෙහෙස නොබලා කටයුතු කළ සහ සහයෝග දුන් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලයට සහ වෘත්තිකයන්ට ද කෘතඥතාව පළකරන බවත් එම අමාත්‍යංශය කියයි.
මෙවැනි තත්වයක් නැවත රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන පියවර ගෙන ඇති බවත් ඒවා කඩිනමින් කිරීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
විදුලි කප්පාදුව ගැන කණගාටුව පළකරයි
රුවන් Saturday, 15 February 2025 07:39 AM
මෙච්චර කාලෙකට ලංකාවේ අහලාම නෑ කනගාටු වෙච්ච ලංවීමක්. ජපානයේ නම් පොඩි දෙයකට වුනත් ජනතාවගෙන් සමාව ගන්නවා එකට ලංකාවේ එහෙම නෑ.