
(යොහාන් භාසුර)
විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා කාණ්ඩ 4ක් යටතේ අද (10) සහ හෙට (11) විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුමැතිය දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා පැවසීය.
ඒ අනුව විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රි 9.30 දක්වා කාලය තුළ එක් එක් කලාපයට පැය 1යි විනාඩි 30 බැගින් ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තුතියි... ජෙනරේටර් අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු කරල කීයක් හරි හොයාගන්න පුලුවන්.