
( සමන් පාලිත නානායක්කාර)
වික්ටෝරියා,රංදෙනිගල,රංටැඹේ ආශ්‍රිත අභයභූමිය තුළ අද (29) දහවල් කාලයේ සිට ගින්නක් පැතිරී යන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දික්කුඹුර ප්‍රදේශයේ දී ගින්න ආරම්භ වී පැතිරී යන බව ද ගින්න මැඩපවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd