IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ලොව ලස්සනම බිරිය දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින , ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලියේ අවසාන මහා තරගය මෙම 13 වැනි දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවෝ 23 දෙනෙක් සහභාගී වෙති.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි‍ ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක , තරගාවලි කළමනාකරු නිමේෂ් බස්නායක යන මහත්වරුන් ඇතුළු මෙම වැඩසටහනේ සාමාජිකයන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඇය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට ද නියමිතය.



අදහස් (11)

ලොව ලස්සනම බිරිය දිවයිනට

Rohan Saturday, 09 September 2023 10:24 AM

මගේ බිරිඳ මීට වැඩිය ලස්සනයි, මීට වැඩිය ලස්සන ගැහැණු තව ඉන්නවා​...

:       10       58

Bamunuarachchi Saturday, 09 September 2023 11:07 AM

ලස්සන subjective... එයාට ලස්සන දේ මට ලස්සන නැතිවෙයි. ඒ නිසා ඒ ගැන කතාව වැඩක් නැහැ.

:       3       30

ඇම්. ඇස්. ප්‍රනාන්දු Saturday, 09 September 2023 12:52 PM

ලස්සන රෝස මලක් මට ලස්සන නෑ!

:       2       17

Upali Saturday, 09 September 2023 01:13 PM

ඕක ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් Beauty pageant එකක් නෙමෙයි... තාම ලංකාවේ ලෝක රූ රැජින කිරුලක් නෑ...

:       2       15

kavidhu Saturday, 09 September 2023 02:15 PM

අයියෝ... මගේ කටට එන දේ කියන්න හොඳ නෑ.

:       1       11

වටලප්පං Saturday, 09 September 2023 03:28 PM

මොකවත් හිතන්න එපා. මට නම් මගේ බිරිඳ ලෝකෙ ඉන්න හොඳම කාන්තාව... අනික් අයටත් එහෙම කියන්න පුළුවන් නම් විවාහ ජීවිතේ කොච්චරක් නම් ලස්සනද? මම මගේ දරුවන්ටත් උපදෙස් දීලා තියෙන්නේ අම්මා වගේ ගෑනු සොයා ගනිල්ල කියලා. හැබැයි මගේ නෝනා මේ ලෝකෙ ඉන්න ලස්සනම කාන්තාව නොවෙන්න පුළුවන්. ඒත් එයා තමයි මම දකින ලෝකෙ ඉන්න හොඳම ගැහැණිය...

:       5       70

පුඩිංSunday, 10 September 2023 07:49 AM

හිතේ අමාරුව

:       1       0

Sam Saturday, 09 September 2023 04:45 PM

ලංකාවේ මීට දහස් ගාණකට වඩා ලස්සන හුරුබුහුටි ගැහැණු අය කොච්චර ඉන්නවාද?

:       5       16

Menaka Wijesuriya Saturday, 09 September 2023 05:48 PM

ඇය ඉතාම ලස්සන තරුණ බිරිඳක්...

:       4       14

Asoka Tuesday, 26 September 2023 09:23 AM

අරගලය කරපු නිළියෝ වගේ... දවසකට ලක්ෂයක් ගන්නවා. ඒක රහසක් නොවේ...

:       1       0

Gamini Wednesday, 27 September 2023 10:44 AM

මීට වඩා කොච්චර ලස්සන ගැහැණු ඉන්නවද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site