IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලංවීම වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

(දිනේෂ් සමරකෝන් සහ යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව ලංවිම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවසීය.

කෙසේ වෙතත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව හෙතෙම සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පසුගිය 04 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුුතු කළේය.

 



අදහස් (6)

ලංවීම වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Dewa Wednesday, 24 September 2025 06:01 PM

ඔයාගේ ගෙරිය පාලගෙන කෑවට අන්තිමට, ඕක තමයි අකුරට හරි, හකුරට හරි, වැඩ කරපල්ලේ, එපමණයි

:       0       3

සංගොමිති Wednesday, 24 September 2025 06:11 PM

පව් කියලත් හිතෙනවා.

:       0       5

අරවින්ද මොණරවිල Wednesday, 24 September 2025 06:45 PM

ඇයි බං අපරාධයක්නේ කෙරුවේ, කරන්න තිබුනා වැඩ වර්ජනය! කවුද පාඩමක් ඉගෙන ගන්නේ කියලා බලන්න!

:       0       3

Rohana Thursday, 25 September 2025 09:09 AM

එහෙනම් මෙයාල කිව්වෙ සියළුම ඉල්ලීම් ලැබෙනතුරු වර්ජනය අඛන්ඩව ගෙනයනව කියල. මට හිතෙන්න වැඩේ වැරදිලා. දැන් ඔය ලැජ්ජාවට තාවකාලිකව නැවැත්තුවා කියනව. වර්ජනය මෙතනින්ම නවතියි වගේ.

:       0       8

Willows Drive Thursday, 25 September 2025 09:17 AM

දේශපාලන බත්ගොට්ටෝ ??

:       0       4

Perakum Liyanagama Thursday, 25 September 2025 09:45 AM

මොකද බය උනාද? ලැජ්ජාව වහගන්න මොකද කරන්නෙ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site