IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ලංවිම ප්‍රතිව්‍යුහගතකරණයට ඕන උදව්වක් දෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත  කිරීම සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"විදුලි බලය හා සම්බන්ධ ප්‍රධාන නෛතික වෙනස්කමක් පසුගිය කාලයේ සිදුවුණා.පසුගිය රජයත් වර්තමාන රජයත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව උනන්දුවක් දක්වනවා.එමෙන්ම ඒ ප්‍රතිපත්ති අඛණ්ඩව ගෙන යනවා.විපක්ෂය හැටියටත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත  කිරීම පිළිබඳව අපේ පූර්ණ සහාය ලබා දෙනවා.එය ජනන,සම්ප්‍රේෂණ, බෙදා හැරීම්,පද්ධති පාලනය හෝ පරිපාලනයට අවශ්‍ය කරන කාරණා වෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (1)

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණයට ඕන උදව්වක් දෙනවා

Rata Perata Thursday, 20 November 2025 12:40 PM

කරණා පුළුවන් ලොකුම උදව්ව ඔයා කට වහගෙන ඉන්න එක. NPP දැක්මක් ඇතුව රට කරගෙන යන බව පේනවා. ඒක අවුරුදු දෙකක්වත් කරගෙන යන්න දෙන්න, ගොන් කතා කියන්නේ නැතුව.

:       5       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 953 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site