
(ගයාන් සූරිය ආරච්චි)
ඕස්ට්‍රේලියාවේ සංචාරක වීසා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ පහළොවක මුදලක් වංචා කළ බව කියන චීන ජාතික කාන්තාවක් ඊයේ (04) අත්අඩංගුවට ගත් බව කොළඹ වංචාව විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 වියැති කාන්තාවකි.
මෙම කාන්තාව ඇමරිකානු ඩොලර් ලබාදෙන බව පවසා රුපියල් දහනව ලක්ෂ දාසය දහසක මුදලක් ද වංචා කර ඇති බව එම කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.්
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක්ෂ ගණනක් වංචා කළ චීන කතක් අත්අඩංගුවට