
( නිමල් ජයරත්න)
වාලච්චේන , වැලිකන්ද, මීයන්කුලමේදී යතුරුපැදියක් ට්‍රැක්ටරයකට ඉස්සර කිරීමට යාමේදී සිදු වූ අනතුරකින් අයෙක් මියගොස් තවත් අයෙක් බපතල තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වාලච්චේන කවත්ත මුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිහක් පමණ වයසැති මොහොමඩ් කරීම් යන තරුණයකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.
ට්‍රැක්ටර් රථය පිටුපසින් පැමිණි යතුරුපැදිය ඉස්සර කිරිමට යෑමේදී ට්‍රැක්ටරයේ ඉදිරි රෝදයේ ගැටි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුරට සම්බන්ධව ට්‍රැක්ටරයේ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd