IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


’’රනිල් ඉන්නේ ලෝකෙ කාලා වතුර බීලා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මාස දෙකක් මට තරගෙට නඩු පැවරුවා.නඩු දැම්මට කමක් නෑ.හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගාගන්නෙ නැතුව, එළියේ ජරා කරන්නේ නැතුව බාත් රූම් එකේ ජරා කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මගේ නෝනා කිව්වට රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළා කියලා දැන් කියනවා.

රනිල් වික්‍රමසිංහ කරන්නේ මගේ නෝනා කියන එකද? රනිල් කියන්නේ රනිල්ගේ නෝනා කියන එකවත් කරන්නේ නැති කෙනෙක්.රනිල් කියන්නේ ලෝකේ කාලා වතුර බීලා ඉන්න කෙනෙක්.එහෙම කෙනෙක් මගේ බිරිඳ කියන දෙයක් කරාවිද?නඩුවක් දානකොට ඔප්පු කරගන්න පැහැදිලි නඩුවක් දාන්න ඕන.මේ රටේ කවදාවත් ලුණු නැති වුනේ නෑ. සුද්දගෙ කාලෙ ඉඳන් ලුණු නැති වුනේ නෑ.අපෙනුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (10)

’’රනිල් ඉන්නේ ලෝකෙ කාලා වතුර බීලා’’

ජයනාත් Tuesday, 20 May 2025 04:58 PM

කලබල නැතුව ඉන්න. දඬුවම ගානට ලැබෙයි කට වැහෙන්න. බදුල්ලේ කරපු ගණන්කාර කම් දිගටම ගෙනියන්න බැහැ. අරක්කු බෝතල් බලේ දැන් ඉවරයි.

:       67       48

කව්ද බෝයි Tuesday, 20 May 2025 05:28 PM

ඔයගොල්ලෝ ඔක්කෝම ඉන්නේ මුළු රටම කාලා වතුර බීලා.

:       69       46

අරවින්ද මොණරවිල Tuesday, 20 May 2025 06:17 PM

තවම තොවිලය පටන් ගත්තා විතරයි චාමර මස්සිනා. එලිවෙන ජාමෙට තව හොද හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්, එතකොට කියන්නත් තව මොනවා හරි තියා ගනින්!

:       59       13

මැක්ස් Tuesday, 20 May 2025 06:44 PM

අරක්කු බෝතල් බලේ දැන් ඉවරයි. දැන් ඇත්තේ තුවක්කුවේ බලයයි. නීතියක් නැතිකමේ අරාජිකත්වයයි. රණවිරු සැමරුමකට එක හිතින් සහභාගි වීමට නොහැකි නිවටත්වයයි. කයිවාරු දෙකොණින් බේරෙන විහිළු සහගත කාලයයි. සමාජය පුරා පාදඩත්වය ඉස්මතු වී පාරට තොටක නිදහසේ ගමන් කිරීමට නොහැකි කාලයයි...

:       28       76

fairoos Tuesday, 20 May 2025 07:21 PM

ඇප හම්බ වුණාම හිතන් ඉන්නේ නඩුව ඉවර කියලද?

:       52       18

ravin Tuesday, 20 May 2025 07:30 PM

දැන් දැන් එළිවෙන කරුණු කාරණා අනුව නම් රටෙන් 3/4 ක් විතර කාලා දැම්මා.. ඒක නම් ඇත්ත...

:       43       15

Perera Wednesday, 21 May 2025 12:50 AM

ලෝකේ කාලා වතුර බීලා ඊටපස්සේ උඹ වගේ ලොකු අලි බෙට්ටක් යවනවා එලියට

:       1       5

චතුරි Wednesday, 21 May 2025 07:01 AM

රනිල් පිනා ලෝකේ කාලා වතුර බිව්වා. නාකි මයිනගේ උන් රටත් කාලා ජනතාවගේ රීරීමාන්ශුරන් කැවා. තව ඉස්සරහට. උබලට මොනව වෙයිද කියලා හිතන්න අමාරුයි. බන්ගාලිවල වගේ කරන්ට් වයර් වල කකුල් දෙකෙන්. මුන්ව පෝලිමට ඒල්ලන්න ඕන

:       3       6

Abandoned stone castle Wednesday, 21 May 2025 09:41 AM

මචං නඩුව ඉවර නෑ, උබ ඉන්නෙ ඇප පිට.

:       3       11

Duminda Wednesday, 21 May 2025 09:46 AM

ලෝකෙ කාලා වතුර බීපු හින්දද එක්සත් ජාතික පක්ෂය ේ නැත්තට නැති කරලා දැම්මේ අනේ මුගේ දැනුම

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21381 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18100 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10835 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 528 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 163 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 823 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site