
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය සහ නායකත්ව ගුණාංග පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන "Read with Ranil" ලෙස නම් කර ඇත.
මාර්තු 19 වැනිදා සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ස්මාර්ට් යූ.එන්.පී වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කරන බවද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමික දිවිය ගත කල යුතු වියපත් රෝගී නායකත්වයකට පක්ෂයක් හෝ රටකට නායකත්වය දෙන්න බෑ. අසාර්ථක වීම නියමයක්. තරුණ පරපුරට ඉඩදී නායකත්වයෙන් ඉවතට යා යුතුයි...
අර ලන්ද ගැනත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න හොඳේ. පීරිස් මහත්තයාටත් ආරාධිත දේශනයකට එන්න කියන්න අමතක කරන්න එපා.
වෙන දේවලුත් තියනවද?
විශිෂ්ඨයි...
කොලු කාලේ එව්වත් කියනවාද?
අනිවාර්යෙන් හොඳ වැඩක්... අපේ රටේ අනාගත පරපුරට දේශපාලන දැනුම ලබන්න මේ රටේ ඉන්න එකම සුදුස්සා එතුමා...
මූලස්ථානය බටලන්දේ පිහිටවමු.
තරුණ තරුණියෝ වෙනුවෙන් දැනුම මිනුම වගේ වැඩ සටහනක්ද කරන්න...
ඒ එක්කම මෙයා රු 16500000 වියදම් කරලා දැන් මාට්ටු වෙලා ඉන්න ගමන ගැනත් කියන්න...
තනි ධමනියෙන් තාමත් වැඩ...
එයාගේ වැඩ-කිඩ ගැන ටක්කෙටම කියන්න දන්නේ මෛත්‍රී නෙමෙයි, සාගල. හරියට අහගෙන රටටම කියන්න...
බටලන්ද ගැන පොත් ලියලත් තියෙනවා. ඒ වගේම පුද්ගලික ගමනකට බදු මුදල් වියදම් කරපු එකෙනුත් මෙයාගේ දර්ශනය ගැන හිතාගන්න පුළුවන්.
අවුරුදු 50කට ආසන්න කාලයක් දේසපාලනය කරම්න් විවිධ තනතුරු දරමින් කටයුතු කරපු රනිල් ගේ කියුම් කෙරුම් කෙරුවාවාල් ගැනත්, තමුන් ගේ ක්‍රියාකලාපයන් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.