
(නිමල කොඩිතුවක්කු)
රන්දෙනිගල සහ රන්ටැබේ ජලාශ වේලි ඉරිතලා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සාවද්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම ජලාශ්‍රිතව කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් එහි සහකාර අධ්‍යක්ෂ ජානක හදුන්පතිරාජ මහතා සඳහන් කළේය.
දැදුරු ඔය ඇතුළු අනෙකුත් ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කළත් ඒවායේ ද අවදානම් තත්ත්වයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආපදා තත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ආයතන හැර වෙනත් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් ඔහු තවදුරටත් කීවේය.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘‘රන්දෙනිගල සහ රන්ටැබේ කිසිදු අනතුරක් නෑ‘‘