
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අවදානම අවම බවට තෝරාගත් ආනයන බහාලුම් 2527ක් නිදහස් කිරීමට බහාලුම් ගැන සොයා බලන රේගු කමිටුව තීරණය කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
මේ බහාලුම්වල නිතිවිරෝධී ද්‍රව්‍ය ඇති බවට බුද්ධි අංශ වාර්තා ලැබී නැතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒවාට අදාල බදු සියල්ලද ගෙවා ඇතැයි සදහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝගා සහ අගුණයා,අර බහාලුම් ගාය හැදිච්ච විපක්ෂෙ අමනයො ටිකත් එක්ක ගිහිං ඒව චෙක්කරන්න.
එතකොට අර රතු ලේබල් ගහපු තුන්සි ගණන ?
ඒකියන්නේ කලින් රතු ලේබල් කන්ටේනර් 323ක් හොරෙන් පන්නලා වරදක් කළ බව පිලිගන්න බවයි. බොහොම හොඳයි.
අපේ ගජයගෙ කන්ටේනර් 323 එළියට ගියානේ. ඒ ඇති. කේස් එක පත්තු වුණ දවසට බිමලා ඇතුලට යවනවා.