
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරියානු රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසක ගෙන් රුපියල්කෝටි 15 කට අධික මුදලක් වංචා කිරීම සාවද්‍ය පරිහරණය කිරීම හා විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී ජීප් රථයක් ඉඩමකට අදාල ඇටෝනි බලපත්‍රයක් හා ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පුවරසම් කුළඹ පොලිස් වසමේ තාරේ කුලම් ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබූ මෙම සැකකරු කොළඹ 15 පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd