
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ උපත් ප්‍රමාණය අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ගරා වැටී ඇති මාතෘ හා ළමා සායන අලුතින් ඉදි කරන බවද අමාත්‍යවරයා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්විඩන් 24, ඩෙන්මාක් 141, ජපන් 343, ප්‍රංය 119, ජර්මනිය 239 නවසීලන්තය 14, ශ්‍රීලංකාව 370 බලන්න ලෝකයේ ජන ගණත්වය දිහා ලංකාවේ සෙනග හුඟාක් වැඩි අපි කිසිම සැලකිය යුතු නිෂ්පාදනයක් නොකර, නව සොයා ගැනීම් මුකුත් නොකර ලොකු බඩගෙඩි ටිකකුයි කටවල් ටිකකුයි විතරක් තියාන් නිකන්ම දියණු වෙන්න හදනවා
අපි දෙන්නා වාගේ බත්කන හරක් ගහණයත් අඩු වෙලාද?
අද රටේ මිනිසුන් විවාහ වුණත්, දරුවන් නොසාදන්නේ දැරිය නොහැකි ජීවන වියදම නිසයි. අද සාමාන්‍ය කෙනෙකුට ලැබෙන ආදායමින් ඉඩමක් ගැනීම, නිවසක් සදා ගැනීම, වාහනයක් ගැනීම වැනි මුලික අවශ්‍යතාවත් සපුරාගත නොහැකි තත්වයක් පවතී.
ඔබල සහල් වැනි අත්‍යවශ්‍ය අහාර වලට 50% බදු ගහනකොට ඉන්න දරුවන්ට කන්න දෙන්න බැරිව හා අතේ කල්පනාකරන මිනිස්සු අලුතෙන් දරුවෝ හදන්නේ නැහැ .
විවාහ වුණත් දරුවන් හදන්නැතුව සිටීම රටට යහපත්...!