
(සුමිත් පොතුපිටිය)
වාහන යොදාගෙන දිවයින පුරා සංවිධානාත්මක ලෙස සොරකම් කිරීමේ නිරතවූ සිව්දෙනකුගෙන් යුත් සොර කල්ලියක් ලක්ෂ 60 භාණ්ඩ සමග අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.
කලුතර උතුර ප්‍රදේශයේ බැටරි අලෙවි නියෝජිත ස්ථානයක සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා පිහිටි බැටරි සහ ගෑස් අලෙවි මධ්‍යස්ථාන සහ තවත් වෙළඳසල් කිහිපයක්ම බිඳ භාණ්ඩ සොරකම් කර ඇති බැටරි 60 කට ආසන්න ප්‍රමාණයක් සහ ගෑස් සිලින්ඩර් 27 ක් සොරකම් සදහා යොදාගත් වැන් රථයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සදහන් කරයි.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටපුරා හොරකමේ ගිය කල්ලියක් මාට්ටු