
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇප කොන්දේසි කඩකර ඇති බව පැමිණිල්ල ඉදිරිපත්කළ කරුණුවලින් තහවුරු වුවත් සමාජගතවීමට තවත් එක් අවස්ථාවක් ලබා දෙන බවත් නැවත වතාවක් අසභ්‍ය සහ අශෝභන වචන භාවිත කළහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට දැඩිව අවවාද කළාය.
මාස දෙකක අධීක්ෂණ කාලයක් රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට ලබාදෙන බව මහේස්ත්‍රාත් ලංකාපුර මෙනවිය පැවැසුවාය.
ඒ කාලය තුළදී අසභ්‍ය සහ අශෝභන වචන භාවිත කරනවාද යන වග සඳහන් කරමින් වැඩිදුර වාර්තාවක් අධිකරණයේ ගොනුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාමුදුරුවෝ බන කියන්නෙම නැද්ද ?
දැන් හිමි අහිමි වෙලා.
සිවුරේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්න බැරි නම්, අදාල නිකායේ නායක හාමුදුරුවන් තීරණයක් ගත යුතුයි.
හාමුදුරැවනේ ඔබ වහන්සේ පවසන දේවල වල බොහෝ දුරට සත්‍යතාවයක් තියෙනවා. නමුත් ඒව කියන්න ඕන පිළිවෙලක් තියෙනවා. වචන භාවිතා කරන්න /ඒන බොහොම පුවේශමෙන්. හමුදුරැවන්ගේ කිසිම සංවර භාවයක් නැහැ. ඒ නිසා දැන්වත් ගරැ විසිසුරැතුමිය කියූ දේවල අනුව හැදෙන්න බලන්න. නැත්නම් මුලු ජීවිතේම වන්දි ගෙවන්න වේවි. හාමුදුරැවෝ හැසිරෙන්නේ මොඩයෙක් විලසයි.හුමුදරැවො කියන ගොඩක් දේවල් බොහෝ දෙනෙක් දන්නවා. නමුත් මොනව කරන්නද.මේ රටේ මොලයක් ඇතිව ඉපදිමක් පවක් කියල හිනෙව. වහල්ලු වගේ තමයි ඉන්න ඕන.
මාස දෙකෙන් පස්සේ මොනවා කියයිද දන්නේ නැහැ.