
(ගයාන් සූරියආරච්චි)
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය අද (25) කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිහ.
ඒ රාත්‍රී සමාජ ශාලාවේදී පුද්ගලයකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය කර ගෙන යන විමර්ශනයකට අදාලවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් අමුතු දෙයක්ද? මැදමුලන රංචුවම ... මදාවි කාරයින්ම තමයි. ගෑණියි, මිනිහයි කූඩුවට දැම්මේ නැත්තේ මොකද?
මෙවැනි සිදුවීම්වලින් හෙලිවන්නේ මෙයාලාගේ ජීවිතයේ සැඟවුණු පැතිකඩයි. එය දේශපාලනික වශයෙන් සෘණාත්මකව ප්‍රතිඵල ගෙනදෙයි.
බලයක් නැතිවත් මේ අය දාන සෙල්ලම්. තවම පරණ පුරුදු ඒවමයි කරන්නේ...
යෝගගෙ කටේ පිට්ටුද….?
හොරා කාපු සල්ලිවලට කරන්න දෙයක් තියෙන්නත් එපැයි. අනුර අයියා හොරු අල්ලනකන් අපි බලා සිටිමු. උගන්ඩා සල්ලි ගෙනත් ලංකාව සුරපුරයක් කරන කන් අපි බලා සිටිමු.