
(ගයාන් සූරියආරච්චි)
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අතර හමුවක් අද (4) ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරි එයාර් කොමොඩෝර් බුද්ධික පියසිරි මහතා විසින් යුද හමුදාපතිවරයා පිළිගනු ලැබූ අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමනු ලැබීය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ යුද හමුදාපතිවරයා සුහද කතා බහක නිරත වූ අතර, අනතුරුව දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් කරමින් සමරු ඵලක හුමවාරුවක්ද සිදු කරනු ලැබීය.
මේ අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
494
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1674
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද හමුදාපති - ගුවන් හමුදාපති අතර හමුවක්
prasanna Saturday, 05 July 2025 11:57 AM
දවාලේ පායන චන්ද්‍රයා... මේ යව්වා.. මේ යව්වා