(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට ඊයේ (6) නොපැමිණීම විශේෂත්වයකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බව ඒ මහතාගේ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
ඔහුගේ දණහිස පසුගියදා ශල්‍යකර්මයකටද ලක්කෙරිණ.
ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් වෙනත් පෞද්ගලික හේතු මත ඡන්ද ප්‍රකාශ කිරීමට ඊයේ පැමිණියේ නැත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඡන්දය ප්‍රකාශ කළහ.
ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම
ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම
මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ
ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය
පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහින්ද, ගෝඨා, මෛත්‍රි ඡන්දෙ දෙන්න ඇවිත් නෑ
Nandalal Wednesday, 07 May 2025 04:31 AM
මිස්ටර් හිටන් කියන්නේ, චන්දයක් කියන්නේ මොකද්දවත් කියා දන්නා නැති මිනිහෙක් නිසා ආවේ නෑ කියන්න පුළුවන්... මැදමුලන නාකි මයිනට හැරමිටි වාරුවෙන් එන්න බැරි උනා කියමුකෝ. එත් ගෝටා බයියට තියෙන මහ ලෙඩේ මොකද්ද චන්දේ දාන්න ආපු නැති එකට? මුන් එක්කෙක්වත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිම විශ්වාසයක් තියෙන රංචුවක් නොවේ !!!
The Three Idiots Wednesday, 07 May 2025 04:49 AM
'වැඩියිහිටියා"න් නේ. අනුකම්පා කරමු.
Chathuri Wednesday, 07 May 2025 06:37 AM
ගොඩාක් හොද මැතිවරනයක්. දුශ්ටයෝ මීනිමරුවෝ නැති සාමකාමි එකක්. රට වලපල්ලට දාලා කාවෙනුවෙන් චන්දේ දෙන්නද බේබී වෙනුවෙන් දෙන්න වෙන්නෙ ලබන ආත්මේ. ඒකත් ඉතින් කව්ද දන්නෙ මේ කට්ටියට මනුස්ස ආත්මයක් ලැබෙයිද කියලා. දෙවියන් මනුස්සයන් මවලා මේ ලෝකෙට එව්වාම නරුමයො ඒ ආත්ම දස වද දීලා. බෝම්බ දමලා විනාස කෙරුවා.
Perera Wednesday, 07 May 2025 07:20 AM
පොහොට්ටුව ජරා වෙලා , පුටුව කැඩිලා, අලියා කොර වුනා, දුරකථනය විසන්දි වුනා, ලලයි ලිලයි ලා.
කව්ද බෝයි Wednesday, 07 May 2025 11:31 AM
මටනං හිතෙන්නෙ, මේ තුං කට්ටුවම නියෝජනය කරන පක්ෂවල ඡන්දය දෙන්න තරම් හොඳ සෙට්එකක් නැතිව ඇති. අඩුම ගානේ විපක්ෂ පුටුවලටවත් සෙට්වෙන සෙට්එකක් නැතිව ඇති. ඒක හින්ද ඡන්දය දෙන්න ආවෙ නෑ.