
(රොමේෂ් මධූෂංක)
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සුලු මොහාතකය පෙර අභාවප්‍රාප්ත විය .
මාවෙයි සේනාධිරාජා මහතා මිය යන විට 82 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු නිවසේ සිටියදී වැටීමෙන් ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.
මෙලෙස යාපනය ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටයදී මාවෙයි සේනාධිරාජා මහතා අද (29) රාත්‍රී 10 ටපමණ මිය ගෙස් ඇතැයි පක්ෂ ක්‍රියාකාරීහුද දැනුම් දී සිටියහ.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාවෙයි සේනාධිරාජා මිය යයි
සෙල්ලය්යා Wednesday, 29 January 2025 11:24 PM
සහෝදර ද්‍රවිඩ ජනතාවට වෛරය විකුණමින් තම පෞද්ගලික සුඛවිහරණය සලසා ගත් තවත් කුහක දේශපාලක පරම්පරාවක අවසානය...!
Bunny Preena Thursday, 30 January 2025 09:45 AM
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි