
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් එම පක්ෂයේ මැයි දින පෙළපාළිය මෙවර නොපැවැත්වෙනු ඇතැයි දැනගන්නට ඇත. මැයි දින රැලිය සඳහා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි පිරිස් කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරු කොටුවක තියන්න කියන්න...
කරන්නෙම කරන්නේ නැහැ කිව්ව දේවල්... පචයා කියන්නේ ඒකනේ...
නෑ නෑ පලයල්ලා... පලයල්ලා... ඇයි දැන් ඔබලා සමාජවාදය හරියට කරනවද අපිට...? දැන් නැද්ද කම්කරු ලෝගු එක..?
මේ අයට ගැලපෙනම තැන පිස්සන් කොටුව...
වැල යන පැත්තට මැස්ස ගහන ජෙප්පෝ...
පෙළපාලි ගිහින්, උගුරේ ලෙ රහ වනතුරු බෙරිහන් දෙන්න තරම් සටන් පාඨ නැති නිසාද ඔවුන් මෙවර මැයි දින පෙළපාළිය හමස් පෙට්ටියට දැම්මේ ????
ඒදාට බෝම්බ බියක් තියෙනවා කියන්නෙ ඇත්තක්ද....
මේකත් නොකර හිටියානම් සල්ලි ඉතිරිකරලා දල ජාතික නිෂ්පාදනය වැඩි කරගන්න තිබුණා.
මැයි දිනයට දහයක් එකතුකරගන්න බැරි උන් මෙතන ජවිපෙට අපහාස කරනව,ඕව හඳට බුරන බලු හඬහා සමානයි, බලාගමු එදාට ජන ගංගාව,
ජවිපෙ කියන්නෙ මහා වෘක්ෂයක් , ඒකට අපහාස කලාට වැඩක් නැහැ,දැන් එහෙම අයට කරන්න පුළුවන් එකම දෙය අපහාස කිරීම පමණි . ඒව කැලණි ගඟට දාන පොල්ලෙලි හා සමානයි.
මෙතෙක් කාලයක් සියලු පක්ෂ පවත් වන්නේ , දේශපාලන රැස්වීම් ඇරෙන්න කම්කරු දිනය කියන්නේ මොකද්ද වැටහීමක් නැහැ. එදාටත් කියන්න එපා, හොරු අල්ලනවා, හොරකපු ඒවා ගන්නවා, ලැබුණේ පතුලටම හිඳුණු ආර්ථිකයක්, නීති සැමට සාදාරණ, පාතාලය , කුඩු සහමුලින් අතුගා දමනවා වැනි කතා එපා. දේශපාලනයෙන් තොර කම්කරු දිනයක්, ඔවුන්ට පඩි සහිතව නිවාඩුවක් , බෝනස් එකක් ,හරි හමන් නිවසක් ලබා දීම තමයි