
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන් සමග අද (19)පස්වරු 4.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයෝ 9 දෙනෙක් තේරී පත්වූහ.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සහාය ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඇයි පවතින ආණ්ඩුව කොළඹ බලය ගන්න මේ තරම් ආසද? ආණ්ඩුවට නෙවෙයිනේ වැඩිපුර තියෙන්නේ... විපක්ෂයටනේ නේද?
හැංගි හැංගි මුලු මුලු වල සාකච්ඡා කරනවාට වඩා මෙහෙම වැඩ ගෞරවනීයයි.
මලීමාවේ නොවන අනිත් ඔක්කොම හොරු කියලානේ කිව්වෙ... එතකොට මාලිමාව හොරුත් එක්ක හෙළුවෙන්නද?
ජය ගැනීමට උත්සාහ කිරීම ගැන අහනකොට හැමෝම සතුටින්..
ස්වාධීන කණ්ඩායම් වලට ඡන්දයට කලින් දවසේ හොරු කියලා නින්දා කරලා දැන් බලය ගන්න සාකච්ඡා කරනවා, මොක්කුන්ද මේ?
88-89 කාලයේ ත්‍රස්තවාදය දෙවියන්ගෙන් හෝ බුදුන්ගෙන් හෝ ස්වභාව ධර්මයෙන් සමාව නොගැනීම පහත පරිදි වේ... මාර්ග අනතුරු හේතුවෙන් මරණ 1000ක්, ගංවතුරෙන් වී වගාව විනාශ විය. ලුණු නිෂ්පාදනයක් සිදු නොවීය. නව අපනයන ආරම්භ කිරීමට කිසිවක් කර නැත.
මොකටද සාකච්ඡා...? දින්නා කියලා කිව්වනේ ලොවෙත් නැතිවෙන්න.