IMG-LOGO

’’මම නීතියට පිටින් වැඩ කළේ නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සියලු කටයුතු කළේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සියලු දේ කළේ නිත්‍යානුකූලව බවද හෙතෙම සඳහන් කළේය.

තමා රටේ සීඝ්‍ර නිවාස සංවර්ධනයක් කළ බවත් ආගමික සංස්කෘතික ක්ෂේත්‍රයේද කඩිනම් වැඩ කොටසක් ඉටු කළ බවත් ඔහු කීවේය.

අද සිටින්නේ  වැඩ කරන එක වරදක් ලෙස දකින කණ්ඩායමක් බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



අදහස් (9)

’’මම නීතියට පිටින් වැඩ කළේ නෑ’’

C.K.Lankaputhra Thursday, 17 July 2025 11:41 AM

එහෙම නං ඔබ තුමා කිසිම කලබලයක් ඇති කරගන්න එපා. හැබැයි කෙලලා කියලා ඔප්පු උනොත්, තමයි වැඩේ සිද්ධ වෙන්නෙ. ඔබ තුමාගෙ හිත දන්නවා ඇති වරද කරුද නිවැරදි කරුද කියල. බලමු.

:       0       9

ගමේ එකාලා Thursday, 17 July 2025 11:49 AM

නිදන් හාරලා ,මධ්‍යම සංස්කෘතික අරමුදලලෙන් ගසා කාලා තියෙනවා කියලා ලොකු රාවයක් තිබුනා .

:       1       6

සෙනෙවිරත්න Thursday, 17 July 2025 12:09 PM

ප්‍රශ්නය ඔව් සේරම කළේ ඡන්ද ගරා ගන්න. ඔච්චර වියදම් කරලා ලැබිච්චි ප්‍රතිලාභය ඉතාම අවමයි, ප්‍රචාරය තමයි වැඩි, තාත්තා කළ දේමයි කළේ, හරියට කළා නම් ඔය මුදලින් ඊට වඩා වැඩි දෙයක් කරන්න තිබුණා.

:       1       4

කව්ද බෝයි Thursday, 17 July 2025 12:52 PM

මුළු මහත් ජනතාවම රටට වැඩකරන එක වරදක් ලෙස නොදකින අතර, බොරු සෝබන විකාර, දුෂණය, නාස්තිය සහ හොරාකෑම බලවත් වරදක් ලෙස දකී. මක්නිසාදයත්, ඒ සියළු මුදල් මුළු මහත් ජනතාවගේ බදුමුදල් වන බැවිණි. මොකද ඔය කව්රුත් ගෙදරින් ගෙනැල්ල රටට කරන දේවල් නෙමෙයිනේ?

:       0       6

nimal Thursday, 17 July 2025 04:38 PM

මාධ්‍යය අදිකරණය නොවන නිසා නීතියට පිටින් වැඩකර නොමැති නම් ඒ පිළිබඳව අධිකරණයේදී කරුණු ඉදිරිපත් කිරීම සුදුසු වේ.

:       0       18

අරවින්ද මොණරවිල Thursday, 17 July 2025 07:36 PM

හරි... ඕවා ගිහිල්ලා උසාවියට කියන්නකෝ කෙඳිරි ගාන්නේ නැතුව....

:       1       20

Perera Friday, 18 July 2025 11:14 AM

මෙයාට නායකයෙකුට තිබිය යුතු ගති ලක්ෂණ නැහැ.

:       1       9

Neel Friday, 18 July 2025 08:13 PM

නිකන් බබා පාට් දාන්න එපා. අනුර ජනාධිපති දිහාවත් බලලා හැදෙන්න බලන්න. නායකයෙකුට අවශ්‍ය ගුණ ධර්ම වර්ධනය කරගන්න බලන්න. බලන්න වටපිටාවේ ඉන්නේ කව්ද කියලා. මේලෝ රහක් නැති වුණා නේද? සොරි තමයි...

:       2       5

seneSaturday, 19 July 2025 01:03 PM

අනුර දිහා බලා බල්ලෙක්වත් හදන්න එපා. එයාත් පචයෙක් වේවි...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site