මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභික ධූර 46කින් 27ක පාලන බලය ජාතික ජනබලවේගයෙ දිනා ගත්තේය.
සමගි ජනබලවේගය ආසන 10ක්ද, ශ්‍රි ලංකා පොදු ජනබල පෙරමුණ ආසන හයක් ද, පොදු ජන පෙරමුණ සභික ධූර 2ක්ද, සර්වජන බලය සභික ධූර 1ක් බැගින් දිනා ගත්තේය. ඒ අනුව ජාතික ජන බලවේගය සභික ධුර අටකින් ඉදිරියෙන් සිටී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd