IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මන්නාරම අනතුරකින් පුතා මැරුට:මව,පියා, දියණිට රෝහලට

(ප්‍රදීප් කුමාර)

මන්නාරම නනට්ටන් ප්‍රධාන මාර්ගයේ නරුවිකුලම් ප්‍රදෙශයෙදී  සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 04 ක පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුරුන්ගන් පොලිසිය සදහන් කරයි.

එහිදී එකම පවුලේ තිදෙනකුද බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව පොලිසිය සදහන් කරයි.

ඒ අනුව බරපතල තුවාල ලැබූ තිදෙනා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබේ.

මව,පියා, දියණිය හා පුතා යතුරු පැදියකින් නනට්ටන් දෙසට ගමන් කරමින් සිටියදී මන්නාරම දෙසට ගමන් ගත් කුඩා ලොරි රථයක ගැටී මෙම අනතුර දිදුව තිබේ.

 

 



අදහස් (1)

මන්නාරම අනතුරකින් පුතා මැරුට:මව,පියා, දියණිට රෝහලට

ගුණරත්න Friday, 11 July 2025 10:34 AM

දකුණේත් ඊයේ තරුණ පුතෙක් මැරුණා අම්ම තාත්තා නංගි බරපතල තුවාලයි. අද උතුරේත් පුතෙක් මැරුණා අම්ම තාත්තා නංගි රෝහලේ! ඔන්න රටකට ගිය කල. මිනිස්සුන්ට ගමනක් ආරක්ෂිතව යන්න වාහනයක් නැහැ, මිල අඩුම වාහනෙත් ත්‍රීවීල් එක ලක්ෂ 20යි. කාටද මේ මිල ගෙවන්න පුළුවන්? මොටසයිකල් පදින සහෝදර සහෝදරියනට මම කියන්නේ බස් එකේ තෙරපි තෙරපි හරි පලයල්ලා කියල, මොකද අපි මැරුණට ආණ්ඩුවට ඇති දුකක් වේදනාවක් නැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 65 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site