
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.
නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී තව මොහොතකින් ඇරඹීමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ (4) රාත්‍රියේ කටුනායක ගුවන්තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
ඡායාරූප:- ලහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd