IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


මිදිගම වෙඩි තැබීමට තිදෙනකු අත්අඩංගුවට

(තරංග ගුණරත්න) 

වැලිගම ,බටවල , මිදිගම ,පාතේගම  ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද(17)  අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන්  සැකපිට  පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි .

මිදිගම , පාතේගම  ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද (17 ) අලුයම 2:10 පමණ  වෙඩි තබා තිබිණි.

ඒ සඳහා  පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් වෙඩි ප්‍රහාර පහක් තබා තිබූ අතර එහිදී නිවසේ කිසිවෙකුට හානි සිදුව නොමැති වුවත් නිවසේ දොර ජනෙල් වලට හානි සිදුව තිබිණි.

අත්අඩංගුවට ගත් පිරිස  මිදිගම පාතේගම  ප්‍රදේශයේ පදිංචි වයස 28, 40, 41 වයසේ පසුවෙති:
 

 



අදහස් (0)

මිදිගම වෙඩි තැබීමට තිදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 805 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 389 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site