
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වියදම් සීමා කිරීමට නියෝග දී තිබියදී වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ නිලධාරිනියන්ගේ කාර්යාල සාරි පිරිසිදු කිරීම සඳහාද හිතුමතේ මුදල් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ වෙනුවෙන් ගිය වසරේදී වැය කර ඇති මුදල ලක්ෂ දෙකකට ආසන්නය.
රජයේ කාර්යාලවල වියදම් සීමා කිරීමට මෙසේ උපදෙස් දෙනු ලැබ ඇත්තේ 2024 අයවැය චක්‍රලේඛ 1/2024 මගිනි.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
මෙම වාර්ෂික වාර්තාව ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔතැන ඉන්න අයට තේරෙන්නේ නැද්ද? සුද්ද සිංහලෙන් කියන්න වෙයි වගේ...
සාරි විතරද හෝදලා තියෙන්නේ ?හැට්ටයි අනික් ඇඳුමුයි හෝදලා නැද්ද ?