
(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව එගොඩ උයන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු සාගරිකා කාර්යාල දුම්රියට සිදු වන්නට ගිය අනතුරක් ඒ ආසන්නයෙන් ගමන් ගත් පුද්ගලයකුගේ ක්‍රියාත්මක වීම නිසා වලක්වා ගත් බව මොරටුව දුම්රිය නිලධාරිහු පවසති.
එගොඩ උයන දුම්රිය මර්ගය අසලින් ගමන් කළ පුද්ගලයකු දුම්රිය පීල්ලේ කැඩි ඇති තැනක් දැක ඇති අතර කඩිනමින් ක්‍රියාත්මක වු ඔහු තමා හැඳ සිටි ටී ෂටරය ගලවා වනමින් දුම්රිය එන පෙරමගට දිව ගොස් ඇත.
එම පුද්ගලයා ටී ශර්ට් එක වනමින් දිව එනු දැක සාගරිකා දුම්රියේ රියදුරු දුම්රිය නවතාලීමට වහාම පියවරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උදාර පුරවැසියාට නිසි ගෞරවය ලබා දිය යුතුයි.
මීල ඟ ජනාධීපතිකමට සුදුසු ක්‍රීයාවකි... අනතුර දැක දැක අහක බලන් සිටින උන්ට කනේ පහරකි
ඉතා ප්‍රශංසනීයයි. මේ අයව අගය කළ යුතුයි.
ඔහුගේ මෙහෙවර අගය කිරීමක් හැටියට කිසිදු ත්‍යාග මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඔහුට ලබා දුන්නොත්,අගෙයි
Hats off සර්
මොහුව දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගන්න...
සමහර විට රේල් පාරේ ඇවිද්දට FCID යන්න වේවි ... බලාගෙන මේ වගේ වැඩ සිදුකරන්නේ
ඔබ කළ වීර ක්‍රියාවට අපගේ ප්‍රණාමය...!