
(අංජුල මහික වීරරත්න)
බාල ගල් අඟුරු ගෙනෙන්නට එපායැයි තමන් කොතරම් අනතුරු ඇඟවුවත් ආණ්ඩුව එය කනකට ගත්තේ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අවසානයේ ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙනවිත් ඒ පීඩනය ජනතාව මත පැටවූ රාජපක්ෂ මහතා කීය.
"අපි ආණ්ඩුවට කිව්වා කවුරු ආයෝජකයන් ගෙනාවත් කමක් නෑ අර මන්නාරාමේ සුළං විදුලි බලාගාරය හදන්න කියලා.ඒවා හරවලා යැව්වා. ඉතින් කොච්චර ධනාත්මක යෝජනාවල් ගෙනාවත් අර කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑනේ. අහන්නෙම නෑ නේ යනුවෙන්ද රාජපක්ෂ මහතා කීය.
කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයර් වෙනුවට ගල් අඟුරුත් හොඳයි, අවශ්‍ය වෙලාවකට ගන්න පරිස්සම් කරලා තියන්නම්, කරච්චලේ නැතුව ඉන්නකෝ…!
මොනවද මේ හාදයා තටම තටම කියවන්නේ?
පුදුම ඇඬියාවක් නේ මේක... පොහොර වෙනුවට අසූචි නැව් ගෙනෙන කොට ඔය සද්දේ කොහේද තිබුනේ...?
තාත්ත ගත්තු ලක්ෂ 600න් කොල්ලාට කීයක් දුන්නාද?
බාප්පා පැනලා යද්දී බේරාගත්තු මිනිහා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා සිටිද්දී ඒ මිනිහාට පස්ස හැරෙව්වේ නැතුව බලයට පත්කළා නම් ඔයැයිලාට 2029 සංවර්ධනය වූ රටක් භාරගන්න තිබුණා. දැන් එක එකා ඔයැයිලා කූඩුවට දාන්න හදනකොට බයේ වෙව්ලනවා. ඔහොම වුනේ කලදුටු කළ වල ඉහගත්තේ නැතුව තණ්හාවෙන් බදාගෙන හිටපු නිසා කියලා ඔයැයිලාට තේරෙන්නේ නැතෙයි
පුදුම කාලකන්නි මිනිහෙක්. උදේට මූන දැක්කොත් කැඳත් නෑ. තවම ටිකක් රටට අපල කාලේ තියෙනවා. ඒකයි මේ වගේ අපතයෝ තවම කියවා කියවා යන්නේ.
උඹ කියන ඒවා ඇහුවොත් ඇපත් නෑ බන්
ජනතාව එළවලාම දාපු දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවා චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවේ එකම මන්ත්‍රී දූරයෙන් පාර්ලිමේන්තුවට රින්ග ගත්තා මදිවට පොරක් වෙන්ඩ හදනවා..තමුන් වගේ පට්ට හොරෙක් දූෂිතයෙක් කියන දේවල් අහන්ඩ ආණ්ඩුවට අවස්ය නැහැ.ඔය දේවල් කරන්ඩ තිබුනේ තමුන්ලා බලයේ හිටපු කාලේ.පවුලේ උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු එකයි කෙරුවේ? ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියලා කතාවක් තියෙනවා.
තමුන් වගේ පට්ට හොර දූෂිතයෙක් කියන දේවල් අහන්ඩ ආණ්ඩුවට රුදාවක් නැහැ.හොර පෙරකදෝරුවා හිතාගෙන ඉන්නේ එයා මහා ලොකු කෙරුමෙක් කියලා?
මොන්ගල් නූගත් ගොබ්බ රෑන වැඩ කෙරුවේ පෙරාපු රත්තරන් වලින්ද? රටට... නුඹලා තමයි ලොකුම පිළිකාව.... හොරගුවන් සමාගමක් හදන්න අල්ලස් අරන් තියෙනවා. ඒ ගැන ඇයි කතා කරන්න ආවේ නැත්තේ අමතක වෙන්කම්ද ඉන්නේ... බාල ගල් අගුරු බලගේමොලයට වැඩිය හොදයි. ඔය නුගත් මොලයක් පුච්චන්න පැට්රල් දාලත් බැහැ.