
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රමිතියෙන් තොර පොහොර වෙළඳපොළේ ඇත්දැයි සෙවීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙහෙයුමක් ආරම්භ කර ඇත.
පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් පොලිස් භාරයට ගැනීමත් සමග එම විමර්ශනය ආරම්භ කළ එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේය.
දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd