
(ගයාන් සූරිය ආරංචි)
බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු සහ තවත් පුද්ගලයෙකු ඊයේ (4) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 18 සහ 19 වියේ පසුවන දෙදෙනෙකි.
එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති.
කොළඹ අපරාධ කොට්ඨාශය සහ බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd