( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
මෝටර් රථ හතරක් ජීප් රථ දෙකක් සහ තීරෝද රථ දෙකකට අලාභ සිදු වී ඇත. ඒ හේතුවෙන් බොරැල්ල කනත්ත වටරවුමේ දැඩි රථ වාහන තදබදයක් ඇති වී ඇත.
කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය සඳහන් කරයි .කින්සි පෙදෙසට යන මාර්ගයේ මෙම අනතුර සිදුවී ඇත.
කඩා වැටුණු ගස කපා ඉවත් කිරීම සඳහා කොළඹ ගිනි නිවන හමුදාවේ නිලධාරීන් කොළඹ නගර සභාවේ සේවකයන් මෙන්ම පොලිස් නිලධාරීන්ට කටයුතු කරමින් සිටින බව පොලීසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
ගුණරත්න Wednesday, 23 April 2025 11:43 AM
අපරාදේ ගහ වැටිලා තියෙන්නේ වැරැදි වාහනේ උඩ, වැටෙන්න තිබ්බේ බොරුකාර මාලිමාවෙක්ගේ ඉස මත...!