IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බිරියන් ලස්සනට තියන්න සැමියන්ට පුහුණුවක්

(දයාරත්න ඇඹෝගම)

පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරණ නිලධාරි එච්.එම්. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම වැඩ සටහන සදහා අනුරාධපුර,මධ්‍යම නුවරගම් පළාතේ පවුල් 17 ක් හා තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් පවුල් 15 ක දු දරැවන් ඇතුළු සමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.

මොවුන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බෙරෙන්ඩිනා සංවර්ධන ආයතනයේ ප්‍රතිලාභින්ය.

සම්පුර්ණ දවසක් හෝටලයේ අනිත් පිරිස සමග එකට එක්ව ගතකිරිමේ අවස්ථාව මෙහිදි ඔවුනට උදාවිය. පවුල්තුල පවත්නා සුළු සුළු ආරවුල් හිත් අමනාපකම් හදුන්වා දිම තුලින් සාර්ථක පවුල් ජිවිතයක් තුලින් හොද ආදායක් සහිත පවුල් එකකයක් විමට අවශ්‍ය දැනුම මෙහි දි ඔවුනට ලබා දෙන ලදි. 

 



අදහස් (4)

බිරියන් ලස්සනට තියන්න සැමියන්ට පුහුණුවක්

Perera Friday, 03 January 2025 08:30 AM

සමියාවත් කඩවසම් විදිහට තියාගන්න බිරියන්ටත් පුහුණු කඳවුරක් තියන්න

:       2       14

Bunny Preena Friday, 03 January 2025 09:25 AM

බිරිද ලස්සන කලා වගේ නෙමෙයි ඊට පස්සේ තමන්ගේ බිරිඳගේ පස්සෙන් එන අයගෙන් බේරන්නත් එපැයි

:       3       12

බකල ජයා Friday, 03 January 2025 09:41 AM

මේක දැක්කෙ නෑ වගේ යන්න ඕන.

:       2       24

පොඩිඑකා Friday, 03 January 2025 11:28 AM

තුණ්ඩු ඇදලා වැඩේ කළා නම් නැගලා යයි මගේ හිතේ….!

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site