
(දයාරත්න ඇඹෝගම)
තලාව,හැළඹවැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරු දැරියන් 17 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්විමෙන් රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි.
මෙම පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පැවති අතර තුර පාසල් භුමියේ අඹ ගසක බැද තිබු බඹර කුඩුවක් උකුස්සෙකු විසින් ඇවිස්සිමේ හේතුවෙන් වයස අවුරුදු තුනත් හතරත් අතර වියේ පසුවන මෙම දරුවන් බඹර ප්‍රහාරයට ලක්ව තිබුණි.
පසුව එම දරු දැරියන් තලාව මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර අසාධ්‍ය තත්වයෙන් පසුවු දරුවන් තිදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් දුවල පුතාලාට ඉක්මන් සුව...!