(සුජිත් හේවාජුලිගේ )
බුදු දහමේ මග අනුව යමින් ස්වයංපෝෂිත රටක් කරා පිය නැගිය හැකි වාතාවරණයක් උදා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මෙසේ පවසන්නේ අදට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් සල්ලි අච්චු ගහලා රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට බෙදලා ණයෙන් ඉවත් වෙච්ච ස්වයං පෝෂිත රටක් හදමු.
මෙපමණ කාලයක්ම බුදු දහමට අනුවනේ හැමෝම රට පාලනය කලේ. රට හැදුණාද? රට කරන අයයි, හාමුදුරුවරුයි නම් හැදුණා. කෙරෙන්නේ නැති කතා නොකියා දැන්වත් ඉන්න සජිත් මහත්තයෝ...!