
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවට පැනවූ බදු ලිහිල් කර ගැනීම සඳහා ඇමරිකානු පරිපාලනය සමග හැකි ඉක්මනින් සාකච්ඡා කිරීමට සූදානම් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි
සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට අමෙරිකානු පරිපාලනය සමඟ හැකි ඉක්මනින් සම්බන්ධ වීමට රජය සූදානම් බවද එහි දැක්වේ.
ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක බද්දක් පැනවීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.
මෙම තීරණයෙන් මෙරට ඇගලුම් කර්මාන්තය ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවක් දැඩි අර්බුදයකට ලක්වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ගත්තු තීන්දුවකට බලපෑම් කරන්න තරම් රාජ්‍යතාන්ත්‍රික භාවයක් තියෙන කිසිවෙක් මේ මාලිමා ආණ්ඩුව ඇතුලේ නෑ. දැන් කරන්න පුළුවන් වෙන අතක් බලාගන්න එක විතරයි.
පමා වැඩියි ඔබ පමා වැඩියි... ගීතය මතක් වුණා..
රිලවු ගණන් කර කර දේශබන්දුවෝ පස්සෙන් පන්න පන්න මාස ගානක් කාලේ කා දාලා විභාග දවසේ පාඩම් කරන ගොන් කොල්ලෙක් වගේ තමයි මේ ආණ්ඩුව.