IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බදුල්ලේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණට පන්දහසක ශ්‍රම මෙහෙයුමක්

( සමන් පාලිත නානායක්කාර) 

දිට්වා සුළි  කුණාටුවෙන් විනාශයට  පත් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු වාරි ඇල මාර්ග පිළිසකර කිරීමේ "පන්දහසක බල ඇණියකින් යුත් මහා ශ්‍රම මෙහෙයුම"අද (09)  දින සිට ආරම්භ වූ බව එහි සංවිධායකයෝ පැවසූහ.

මහා වැසි ආපදා  සමග බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වැව් අමුණු ඇල මාර්ග 1020 ඇති බව ට හඳුනාගෙන ඇති අතර ඒවා සති දෙකක් තුළ ප්‍රතිසංස්කරණය කර ගොවීන් ට  මහ කන්නය වෙනුවෙන් ජලය නිදහස් කිරීම මෙම මෙහෙයුමේ අපේක්ෂාව බව සංවිධායකයෝ පැවසූහ.

මේ සඳහා ස්වේච්ඡා වෙන්  පන්දහසක පමණ ශ්‍රම  බලකායක් දායක වූ බවත් සියලු දෙනා අද හාලිඇල  ප්‍රාදේශීය සභා භූමියට ප්‍රථමයෙන් එක් වී  දිස්ත්‍රික්කය පුරා විනාශ වී ගිය වැව් අමුණු පිරිසකර කිරීම සඳහා ඒ ඒ තැන්වලට කණ්ඩායම් වශයෙන්  බෙදී  විසිර ගිය බවත් සංවිධායකයෝ පැවසූහ.



අදහස් (2)

බදුල්ලේ වාරිමාර්ග ප්‍රතිසංස්කරණට පන්දහසක ශ්‍රම මෙහෙයුමක්

SIRI Tuesday, 09 December 2025 09:41 PM

නිල් බලකාය මතක් වුණා. මේ ගොල්ලන්ට නිල ඇඳුම් දෙන්න කීයක් වියදම් වෙන්න ඇත්ද අප්පා? නිල ඇඳුමක් නැතුව ඔය වැඩේ කරන්න අමාරුද?

:       0       2

පිටරැටියා Tuesday, 09 December 2025 11:24 PM

අපේ රටේ ජනතාවගේ එකමුතුව සහ රට වෙනුවෙන් කැපවීම පිළිබඳව ප්‍රණාමය පුදකරනවා .සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site