IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


බණ්ඩාරගම ප්‍රා.ස.හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම   වෑවිට වැවට ඒ බි සි ගල් යොදා අනවසරයෙන්  ගොඩකිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය  සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සැකපිට  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම  පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජන බලවේගයේ නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.

 වැවෙහි  මීටර් 8 ක්  පමණ පළලින් සහ මීටර් 20ක් පමණ දිගින් යුත් කොටසක් ඒ බි සි ගල් යොදා ගොඩ කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එම ගොඩ කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී බන්ඩාරගම  පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව  සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (3)

බණ්ඩාරගම ප්‍රා.ස.හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

කෞෂි Thursday, 25 September 2025 02:22 PM

සජබ, හම්ම්, ඒ වුණාට එක්වෙලා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කතාව

:       1       26

ජිල්බු Thursday, 25 September 2025 03:42 PM

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න තමයි ගල් දැම්මේ. ඒකවත් තේරෙන්නැද්ද?

:       0       9

රනේ Thursday, 25 September 2025 03:04 PM

මුන් මහ වදයක් අප්පා. පොහොට්ටුවයි, සිලින්ඩරෙයි , මුනුයි මේ රට විනාශ කළා.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site