
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න ,සුමිත් පොතුපිටිය සහ එච් එම් ධර්මපාල ) )
විදේශගතව සිට මෙරට කොකේන් ජාවාරම මෙහෙයවන බඩෝවිට රජිත නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුලු දෙදෙනකු සමග රුපියල් කෝටි පහළොවක් පමණ වටිනා කොකේන් කිලෝ තුනක් භාරයට ගත් බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි.
එම බලකායේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි කේ.ඒ.උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව පානදුර හිරණ ගල්තුඩ ජයසිරි පෙදෙසේ නිවසක පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම කොකේන් තොගය පොලිස් භාරයට ගත් බව කියයි.
ගල්කිස්ස බඩෝවිට 02 අදියරේ පදිංචි අත්තනගොඩ කන්කානම්ගේ මාධව පුබුදු ප්‍රියංකර නොහොත් බඩෝ විට පියා නැමැත්තා ගල්තුඩේ ජයසිරි පෙදෙසේ මෙම නිවසේ ගබඩා කොට ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන මඳ වේලාවකින් ඔහුට අයත් මෝටර් රථයකින් " සුරා " නැමැත්තකු එම නිවසට පැමිණ ඇති අතර පසුව එම මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කොකේන් කිලෝ එකක් හමු වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බඩෝවිට රජිතගේ කොකේන් සමග ගොලයෝ තුනක් මාට්ටු