
උතුරු, උතුරු - මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නැගෙනහිර පළාතෙත් මාතලේ,බදුල්ල,මුලතිව්. සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙ වැසි වාර කීපයක් ඇති විය හැකියි සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
රත්නපුර,ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත ඇතැම් ස්ථෘනවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදි මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd