(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී පැවැත්විණි.

නවදිල්ලි නුවර AI Impact 2026 සමුළුව අතරතුර මෙම හමුව සිදු විය.