
(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් ඈනවූම් කළ ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් අද (27) දිවයිනට පැමිණි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
පළමු ලුණු තොගය ලෙස මෙට්‍රික් ටොන් 4050 ක් රැගෙන එන බවට සංස්ථාව ඊයේ (26) ප්‍රකාශ කර තිබුණත් අද මෙරටට රැගෙන විත් ඇත්තේ මෙට්‍රික් ටොන් 1485 ක ලුණු තොගයක් බව වාර්තාවේ.
රටේ පවතින ලුණු හිගයට විසදුමක් වශයෙන් පෙබරවාරි 28 දක්වා ලුණු ගෙන්වීමට රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවේ නම් හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නෑ කියල කයිවාරු ගහල. ලුණුත් ගෙන්න උනා අන්තිමට
කැදටිකක් බොන්න කැකුලු හාල් ටිකක් සොයාගන්නවත් නැති එකේ දැන් ඉතින් ලුනු කැද ටිකක් හරි බොන්න පුලුවන් වේවි ජයවේවා
හම්බන්තොට, මන්නාරං ලේවායන් වලට මොකද වුනේ….?
ලැජ්ජයි ! මෙය දිවයිනක් සහ රට වටා ඇත්තේ ලවණ ජලයයි! අපි ලෝකය පුරා ලුණු අපනයනය කළ යුතුයි! කාබනික ලුණු සහ සාමාන්‍ය ලුණු රටට විශාල ආදායමක් .ශි ශි ශී
ලුණු සෞඛ්‍යයට ඉතා අගුනයි . ඒක හින්දා නොකා ඉන්න තරමට තමයි හොඳ .මීට ලොන්ඩරි ජෙබයියෙක්
මේක වෙනත් රජයකින් කරානම් මුන්ට පාරවල් මදි උඩ පනින්න. ලැජ්ජ වෙන්න ඕනා.