
(විමුක්ති එස් රුද්‍රිගු)
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම බාරගත් ලෂ්කර්-ඊ-තලීබා සංවිධානයේ අණදෙන නිලධාරී අල්තාෆ් ලල්ලී ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදී වෙඩි වැදී මියගොස් ඇතැයි ඉන්දීම මාධ්‍ය වාර්තා කරයි.
ජම්මු සහ කාශ්මීර්හි බන්ඩිපොරා දිස්ත්‍රික්කයේ සිදුකෙරෙන මෙහෙයුමක් අතරතුරදී අල්තාෆ් ලල්ලී මෙලෙස ඉන්දීය ආරක්ෂක අංශ අතින් ඝාතනය වී තිබිණ.
වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනකුද තුවාල ලබා ඇත. ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත ඉන්දීය හමුදාව සහ පොලිසිය එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබිණ.
ඉන්දියාවේ පාලනය යටතේ කාශ්මීර් ප්‍රදේශයේදී 26 දෙනකුට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය වගකිව යුතු ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය හමුදා පොලිසිය මේ වනවිට හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පහල්ගම් ප්‍රහාරය මෙහෙය වූ කෙරුමෙක් වෙඩි කයි
ගුණරත්න Friday, 25 April 2025 09:14 PM
හොඳයි, මිනීමරු ත්‍රස්තයෙක් තුරන් වෙන එක අහන්න සන්තෝස හිතෙන ප්‍රවෘත්තියක්...