
(අංජුල මහික වීරරත්න)
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
පාසලකට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුමි දෙන ලෙසද අග්‍රාමාත්‍යවරිය කීවාය.දොඩංගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අද (22) පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
"මේ අලුත් දේශපාලන සංස්කෘතිය සෑම ස්ථරයකම සිදුවිය යුතුයි. ජනාධිපති, පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය වගේම පලාත් පාලන ආයතන තුළත් ඒ වෙනස ඇතිවිය යුතුයි. ඒ ගැළපීම සිදු නොවුනොත් මේක කරන්න බැහැ යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අනිවර්‍යයෙන්ම විය යුත්තක්, නමුත් එලියට එන්නෙ කීයෙන් කීයක්ද?
මෙයා නිහාල් නෙල්සන්ගේ නංගි කෙනෙක්ද ? හැඩ රුව වගේම කියන්නෙත් බයිලමයි කියල මට හිතෙනවා .
ශක්‍ර වෙස් ගන්න උත්සාහ කරන බූරුවෙක්ට ඔහොම හිතෙනවා ඇති.
නියමයි